වැන් යෙන් කියන මෙම චීන ජාතිකයා චීනයේ ඉතාමත්ම ධනවත්ම පුද්ගලයෙකි. පරම්පරා ගණනකට ඇතිවෙන තරම් මුදල් ඔහු මෙම තම ජීවන කාලය තුල උපයා ගැනීමට සමත්වී තිබෙනවා. එම මුදල් අනවශ්‍ය දේවල් සඳහා වියදම් කරනවා වෙනුවට ඔහු ඒවා අනුන්ගේ යහපත සඳහා වියදම් කිරීමට කටයුතු කරනවා. මිනිසුන් සහ සත්වයින් කියා ඔහු කිසිඳු වෙනසක් සිදුකරන්නේ නැහැ. 

මෙම අපුරු කතාව ආරම්භ වන්නේ ඔහුට සිදුවුණු අවාසනාවන්ත සිදුවීමක්ද සහිතවයි.  2012 වර්ෂයේදී ඔහු ඉතාමත්ම ආදරය කල සුරතල් සුනඛයා හිටි හැටියේම අතුරුදහන් වුනා. 

Comments