බලන්න ඔබේ ඇස් වල මේ වගේ සලකුණක් තිඛෙනවද කියල, එහෙනම් ඔබේ ජීවිතය අනතුරේ.


හර්දයාබාදයන් සහ හදිසි ආබාදයන් (ආඝාතය) ඇතිවීම සඳහා බලපාන ප්‍රධානම සාධකයන් ලෙස දුම්පානය, ආහාර, ව්‍යායාම අඩුකම සහ ඇල්කොහොල් පරිභෝජනය වැනි දේවල් හඳුන්වන්නට පුළුවන්. ඔබේ ඇස් වල ඇති රුධිර වාහිනී වලට මොලයේ ක්‍රියාකාරීත්වය හඳුනාගැනීමේ හැකියාවක් තිඛෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ?

හර්දයාබාදයක් හෝ හදිසි ආබාදයක් ඇතිවීමට පෙර ඔබේ ඇස් වලින් එය හඳුනාගන්නට හැකියාව ඇතිබව පර්යේෂණවලදී සනාත වී තිඛෙනවා.


අන්න එම නිසා තමයි, ඔබේ ඇස් වල පිහිටා ඇති රුධිර වාහිනියක් සාමාන්‍යය ප්‍රමාණයට වඩා විශාල වී තිඛෙනවා දුටුවොත් ඔබ වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුත්තේ.

ඇස් අභ්‍යන්තරයේ පිහිටා ඇති දෘෂ්ටික ස්නායු වල සහ රුධිර වාහිනී වල සිදුවෙන වෙනස්කම් ඔබට දර්ශනය නොවෙන්නට පුළුවන්. එම නිසා සෑම වැඩිහිටි අයෙක් අඩුම තරමේ අවුරුදු දෙකකට වතාවක් වත් අක්ෂි පරීක්ෂාවක් සිදුකරගත යුතුයි.


Comments